09-28-2021, 05:16 PM
Marketing Officer Vacancy Nestor Properties Ltd Colombo 05
Marketing Officer - (Properties)
අලෙවි නිලධාරී තනතුර - ඉඩම්
ඉඩම් මිලදී ගැනීම් හා විකිණීම් සදහා (බස්නාහිර පළාත)
මෝටර් සයිකලයක් සතු පුද්ගලයෙකු හට රැකියා අවස්ථාවක්
ඔබගේ විස්තර ඇතුලත් අයදුම් පත info@smbsecurities.lk ඊ-මේල් ලිපිනයට යොමු කරන්න.
නෙස්ටර් පොපටීස් ලිමිටඩ්
නො : 02 , ගවර් වීදිය, කොළඹ 05
ඉල්ලුම් කළයුතු අවසන් දිනය : 12/10/2021